# අනඳ නලඳ දෙතරු විහිදන හෙළ බොදු කිරණ - කොළඹ ආනන්ද නාලන්දා විදුහල්වල ජන්ම සංවත්සර

## Метаданные

- **Канал:** Dunna
- **YouTube:** https://www.youtube.com/watch?v=9fEc5NArqtg
- **Дата:** 01.11.2025
- **Длительность:** 8:40
- **Просмотры:** 15

## Описание

2025 නොවැම්බර් 01 දාට යෙදෙන කොළඹ ආනන්ද විදුහලේ 139 වන සංවත්සරයත් කොළඹ නාලන්දා විදුහලේ 100 වන සංවත්සරයත් නිමිත්තෙන් ඒ පාසල් ඉතිහාසයට සංක්ෂිප්ත එබී බැලීමක්

## Содержание

### [0:00](https://www.youtube.com/watch?v=9fEc5NArqtg) Segment 1 (00:00 - 05:00)

මානව ජීවිතය හැඩගස් වන ගාමකම බලවේගත්යවන්නේ පවුලත් පාසලය එම සමාජානුයෝජන ආයතන දෙක පුද්ගලයෙකු මතුනව සමාජයක තීරනාත්මක හැරැවුම් ලකුණු වන්නේය ංඛ්‍ය අධ්‍යාපන සංස්ථාවේ පාඨශාලා අතරදී තුළන සිංහල භෞත විද්‍යාස්ථානත්වයක් වන්නේ කොළඹ ආනන්දය හා නාලන්දාවයි. සුළෝහිත සංග්‍රාමයෙන් වාර්ෂිකව ගැටුනද ඔවුන් සිංහල බෞද්ධ පුනරුද්ධ ව්‍යාපාරයේ නම් මාතාවගේ එක බඩවැල කඩාගෙන ආ දෙසොහුයුරෝය. මේ අනලඳ සෝරන්ගේ උපන් දිනයද වර්ෂ වලින් විසමුවද දිනවලින් සමවෙයි. ඉල් මහෙවත් නොවැම්බර් පළමුවන මේ දෙවිදුහලේම ඓතිහාසික ජන්මදිනයි. ක්‍රිස්තු වර්ෂ 2025ට ආනන්ද විදුහලට වසර 134ක් සම්පූර්ණ වෙයි. නාලන්තාවයේ 100 වසය දෙන්නේද ක්‍රිස්තු වර්ෂ 2025ය. ක්‍රිස්තු වර්ෂ 1884 පෙබරවාරි අටවනදා මරදානි ධර්මෝපකාරයේ සමාගමට රැස් වුණු බෞද්ධ නායකයෝ සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරය අනාගතය වෙනුවෙන් තීන්දු තීරණ ගන්නට පිට කොටුවේ බෞද්ධ රැලියක් සංවිධානය කරන්නට විය අවසානයේදී ඒ රැලිය පැවැත්වෙන ඒ රැලියේදීත් සුවේෂ තීරණයක්වේ සිංහල බෞද්ධයන්ට වෙන්වූ පාසලක් ආරම්භ කළ යුතු බවයි. ඒ අනුව ක්‍රිස්තු වර්ෂක 1886 නොවැම්බර් පළමුවන කොළඹ පිට කොටුවේ මැලිබන් වීතියේ බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව ආරම්භ විය. සිසුන් 37 දෙනෙකුගෙන් සමන්විත එහි පළමුදුහල්පති ධූරයලෙඩ්බීටර් වෙත හිමි. මේ පාසල සරසවි සඳපුවත් පත නම් කළේ සිංහල බෞද්ධයාගේ බූදලයක් වශයෙන්. ක්‍රිස්තු වර්ෂ 1890දී එම පාසල මැලිබන් වීදියට ගෙනගියේය ක්‍රිස්තු වර්ෂය 1895 අගොස්සුස් හත්ව එම පාසල වෙනුවෙන් තිුඩ රාජපක්ෂ මුදලිවරයා තමන්ගේ නිවස පරිත්‍යාග කළේය ඒ නිවස පිහිටා තිබුණේ සුවිශේෂ ස්ථානයකය ඒ වීදිය බණ්ඩාර විසින් පරදේශක්කාරයන්ට විරුද්ධව කඳවරු බඳිනුල ලැබූ පර්ණවාඩිය නම් ස්ථානයයි. ක්‍රිස්තුර ශි අගොස්සු 17 වනදා ඒ පාසල ආනන්දය නමින් ප්‍රතිනාමීකරණය විය. මේ ආනන්දය බිහිවන්නට මහා යතිවරු දෙෙනෙකු පෙරමුණු ගත්සේක. ඒ හිකඩුවේ ශ්‍රී සුමංගල මහානාහිමිපාණන් වහන්සේත් වාදීප සිංහ මොහොට්ටිවත් ගුණානන්ද මාහිමිපාණන් වහන්සේත්ය. වාදීප සිංහ මොහොටත් ගුණානන්ද මාහිමිපාණන් පානදුරාවාදය ජය ගනිමින් ඇති කළ හෙළබුදු පුනරුදයට කරන ගෞරවයක් වශයෙන් උන්වහන්සේගේ නම මේ පාසලට යොදන්නට තීරණය කෙත් උන්වහන්සේ ඊට විරුද්ධ වීයට තමාගේ නම නොව තමාගේ නමයද කොටසක් ඇතුලත් ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරතන් වහන්සේගේ නම යොදනමෙන් ඉල්ලා සිටසේක ඒ අනුව ආනන්දය පිහිවිය ආනන්දයෙන් දැල්වෙන ඒ මහා අධ්‍යාපන ප්‍රදීපයේ ආලෝකය සුදීප්තිමත් කළ විදුහල්පතිවරයෙකු ආනන්දයට ලැබුණේ ආනන්දයේ මතුනව ජාතියේම වාසනාවටය ඒ ප්‍රීදේස් කුල රත්නයන්ය ආනන්දයේ සිසුන්ට ට ජාතිවාසල්‍ය දේශල්‍ය භාෂා වාසල්‍ය ඉගැන්වූ එතුමා ආනන්දයට මිනි පහනක් විය එතුමා ක්‍රිස්තු වර්ෂ 1923දී ආනන්දයේ සිසුන් පිරිසක් කැම්බල් පිටියේ ස්ථාපිත වෙනත් ස්ථානයකට ගෙනගොස් එහි තවත් පාසලක් ආරම්භ කළීය එම පාසලේ විදුහල්පතිූරය ලබාදු දුන්නේ තවත් සිංහල බෞද්ධ ජාතිකවාදිය වූ ఎල්එත්තානන්දයන්ටය 1924 නොවැම්බර් පළමුවන එම පාසල ලියා පදංචි කළ එහි ධර්මාචාර්යවරයා ලෙස ආනන්දයේ සිට පැමිණි බලංගොඩ ආනන්ද මෛත්‍රීය නාහෙමිපාණන් වහන්සේ ඉන්දියාවේ නාලන්තා විශ්වවිද්‍යාලය

### [5:00](https://www.youtube.com/watch?v=9fEc5NArqtg&t=300s) Segment 2 (05:00 - 08:00)

සිහිපත් කරමින් එම පාසලට ට නාලන්දානාමය ලබාතුන් සේක. ආනන්ද විදුහලේ ආනන්ද විද්‍යාල ගීතය සහ ආනන්ද ගීතය ලෙස නිල ගීත දෙකකි. තවද ලංකාවේ පාසලකට වැඩිම ගීත සමුදයක් ඇත්තේනම් ඒ ආනන්ද විද්‍යාලයටයි. ආනන්ද ගීතයේ එන සම්මා සම්බුදු සුගත තථාගත සම්බුදු පිළිමය අභියසදී කෙලෙසුන් දුරුවී අත්යුග හිසදී ලෙස කියවෙන්නේ අපූර්ව කතාවෙකි. එහෙනම් ආනන්දය පිහිටී බුදු මැදුර පසුකට යන්නේ යම් අයද ඒ ਇਹ ඒ පුද්ගලයා දොහොත් මුදුන්දී ආනන්ද බුදු මැදුර වන්දනාවයි. මේ ආනන්දයත් නාලන්ධයත් අපේ රටට මතුව ලෝකයට ජනිත කළ පුතුන් සුවහසකී ඒ පුතුන් අතර 30 වසරක බෙදුම්මාදී ත්‍රස්තවාදය නිම කළ සුවේෂ පොතුන් දෙදෙනෙකුදිය ඒ එදා වීදිය බණ්ඩාර පරදේශක්කාරයන්ට විරුද්ධව සේනා සංවිධානය කළ භූමියේ ඉගෙනගත් ත්‍රස්ථවාදයටරෙහි මෙහිය යුමේදී ආරක්ෂක ලේකම් ධූරේ හිබෙවූ පසුව මෙරට ජනාධිපතිවරයා සිංහල බෞද්ධ සාරම ප්‍රකාරව ජනාධිපති දුහොරයද උපේක්ෂාවෙන් අතහැර වැරගිය ගෝඨාභය රාජපක්ෂ සහ එම භයානක ත්‍රස්තවාදී සටන සහමුලින්ම පරාජය කළ මෙරට බිහිවූ ශ්‍රේෂ්ඨම ජනාධිපතිවරයෙකු මතුනව ජන නායකයෙකුදවන මහින්ද රාජපක්ෂන්ය නාලන්දය යෝටාබයට සෙවන දෙද්දී. ආනන්දය ගෝඨාභයට සෙවන දෙද්දී නාලන්දය මහින්දයන්ට සෙවන දුන්නේය. ඉදින් මෙර රට පාසල් අඹරෙහි සුදි අනලඳ තාරකාත්වය අන් පාසල් තාරකාවලට වඩා වෙනස් කිරණාවලියක් පාඨශාලීය විද්‍යන්ගේ භූමියට විහිදාළයි. ඒ කිරණාවලියවන්නේ සිංහල බෞද්ධ ජාතිකත්වයේ කිරණාවලියයි. තවත් සියස් කලක් ඒ කිරණ මේත පතුරුවාලන්නට ආනන්ද මහාවටත් නාලන්තා මහාවටත් අපි සුභාශිංශන එක් කරමු. න

---
*Источник: https://ekstraktznaniy.ru/video/46096*