# හෙළ බොදු පුනරුදයේ බීකන් පහන : ශ්‍රීමත් සිරිල් ද සොයිසා

## Метаданные

- **Канал:** Dunna
- **YouTube:** https://www.youtube.com/watch?v=A5yQAeZGzpU
- **Дата:** 26.10.2025
- **Длительность:** 24:30
- **Просмотры:** 73
- **Источник:** https://ekstraktznaniy.ru/video/46097

## Описание

ජාතික මාණික්‍ය - 01
National Gems - 01

2025.10.27 දිනට 129 වන ජන්ම සමරුව යෙදෙන, මෙරට බොදු පුනරුදයට පෙරමුණ ගත් ජාතික වීරයෙකු වන දානපති ශ්‍රීමත් සිරිල් ද සොයිසාණන් පිළිබඳ ගුණානුස්මරණය

## Транскрипт

### Segment 1 (00:00 - 05:00) []

මම දැන් නිදහස් විය. ඔබ කොතරම් පොහොසක්ද යන්න වැදගත් දෙයක් නොවෙයි. ඒවා සියල්ල ඔබ මුලා කරන සුළුය. කිසිදු ධනයක් නොමැතිව මම ඉපදුනෙමි. කිසිඳු ධනයක් නොමැතිව මම මිය යන්නෙමි. මගේ සැනසුමද සතුටද ශක්තියද වන්නේ බුද්ධ ධර්මයයි. ඒ ධර්මෝධානය කළ වීරයාගේ ජන්ම දිනය අදයි. ඒ උදාහන වාක්‍ය ධාරියා ක්‍රිස්තු වර්ෂ 1896 ඔක්ටෝබර මස 26 වනදා උපදින්නේ බ්‍රහස්පති ග්‍රහයාගේ රෘජු කිරණ පතිත වන බැවින් අසමාන්‍ය පුද්ගලයන් උපදින භූමියක්ව ඇතැයි පුරා විශ්වාසයක් ඇති වැලිොට හෙවත් බලපිටියේදී එදිම තොටමුණ කංකානම් ගෙදරී සොළමන් ද සොසා නොතාරිස්තුමන්ටත් හැරියටද සොයසා මෑණියන්ටත් දාව සිරෙල් නම්ලද කුල කුමරිකූපදින්නේ හෙළ බුදු පුනරුදයකට උරෙන්නට බැව් කිසිවෙකු එදා නොසිතන්නට ඇත ඒ කුඩා සිරි සමාජානියෝජනය හෙවත් සමාජය ඉගෙනගන්නා ප්‍රාථමික සමාජ සංස්ථාව වූ පවුලෙන් බුදු සසුන කෙරෙහි නොමද සැදෑ තම සිතේ වඩාගත් අතර ලෝක ඥානය ලබාගන්නා අධ්‍යාපන සංස්ථාවන පාසල් අතරින් මාතර ශාන්තෝමස් ගල්ලේ රිච්මඩ හා කොළඹ රාජකිය යන විද්‍යාල වලින් පත පොතේ දැනුම මැනවින් හදාලේය බාල දක්ෂ ඇහිර ක්‍රියාකාරකම් ප්‍රගුණ කළේ. ක්‍රිස්තු වර්ෂ 1916දී කේම්බරිජ් ජේෂ්ඨ විභාගය සමත්ව සිරිල් නම් තරුණයා නීති විභාගයද ජයගන්නේය. වෘත්තිය ජීවිත ලැබෙන මුදලින් කොටසක් ආගම දහමටද තවත් කොටසක් තමාගේම කියා විවසය ගොඩනැන්වීමට යොදවන බලපිටිය අධිකරණයේ නඩු කතා කොටුතර හෙවත් කළුට නම් තොටමුණ නගරයේ පිහිටී අධිකරණය තම වෘත්තිය ජීවිතය ගෙවන අනාගත විම ලෙස තෝරා ගත්තේ සිරිල් නමැති තරුණ නීතිඥාගේ කළුතරාගමනය කළුතරට මතුනව හෙළ රටට ජාතික වීරවරයෙකුම සංසිද්ධියක් බව කාලය පවා නොදැන සිටින්නට ඇත චුලංශයට අනුව රෝහණ රාජතානයේ අග නගරය ලෙස කෙටි කලත පැවතුනු කළුතර ගලා යන කළුගන්ධිය හරහා දෙවන පරාක්‍රම බාහු රජසමයේ අග්‍රමාත්‍ය වූ දේව ප්‍රතිරාජා මාත්‍යවරයා 84 රයන් පාලමක්ද ගොඩනම් ඇත ශ්‍රී මහාබෝධීන් වහන්සේගේ ධ්‍යස්පල රුහ බෝෂාඛාවක් ඒ කාලති නගරයේ වැඩ වාසය කරන සේක කුඩා කඳුගැටයක් මත පිහිටියි ඒ බෝධි පරිශරයේ ගංගා තිලකනම් විහාරයක් ගොඩනම් බොදුනුවෝ පෙන්කම් කළහ ප්‍රස්තු වර්ෂ 1622දී පරංගෙන් ඒ ගංගා තිලක විහාරය බිඳ දමා එහි බලකොත් හාවස්ථානයක් ඉඳිකොට ඇත පසුව මායා දුන්න රජු ඒ බලකොට අල්ලාගෙනත් නැවතත් ක්‍රිස්තු වර්ෂ 165දී ලන්දෙසින්ට භාරදී ඇත ක්‍රිස්තු වර්ෂ 1642ේ ප්‍රතුුගීසි ලන්දේසි ගෙවිසුමානුව ලන්දේසින්ට අත්පත් වූ ඒ බිම කැටි කලකින් අවුන් විසින්ම අතහැර දැමූප පසු නැවතත් පරංගි සතු විය එත් ක්‍රිස්තු වර්ෂ 1965 ඔක්ටෝබර් වරේ ඒ අල්ලගන්නේ ලන්දෙසි කෙසේ නමිදු ඒ පරිශරය විසු බෝධියේ

### Segment 2 (05:00 - 10:00) [5:00]

අධිගෘහිත දෙවියන්ගේ අනුහසින් ඊට කෙසෙදු අත්තුරු ආන්තරාවක් නොවින. නමුත් කළුතර ඔස්සේ ළන්දෙසින් විසින් මහඟක් තනවන ලදාතර ඒ කරණ කොටගෙන ඒ පරිශ්‍රය දෙක විය එහි ගොඩබින් පැදස උඩ මළුව ලෙසත් මුහුද දෙදස පහළ මළුව ලෙසත් පසුව හැඳින්වෙන ක්‍රිස්තු වර්ෂ 1796දී ප්‍රථාන්‍ය හමුදාවෝ මේ බලකොට කොටුව අල්ලගත් අතර එහි උඩ මළුව ලෙස නම් කරන ලද කොටසේ ක්‍රිස්තු වර්ෂ 1915දී කළුතර ආණ්ඩුවේ උපය ජන්තවරයාගේ නිවස්න ගොඩනැන්වීය මේ කවර භෞතික පෙරැලි එබිම සිදුවද එහිසු බෝධීන් වහන්සේ කෙරෙහි බුදුජන ගෞරවය නොපැරැලී තිබෙන සන්දනායක නමැති උපාසක මහතෙකු මේ බෝධීන් වහන්සේට නෙතිපතා මල් පහන් පුදා සුවඳුම් පුදා වතාවක් කළේය. මේ බෝමැඩ ආධ්‍යාත්මික ශක්තිය මෙතකැයි කිව නොයයි. ක්‍රිස්තු වර්ෂ 1870දී කළුතරතෙක් දුම්රිය මග දිගු කරන්නට එංගිසීහූ තීරණය කළා අතර ඒ හේතුවෙන් කළුතරට දුම්රය මගක් මතුනව දුම්රය පලත්ව ලැබෙන දුම්රියේ ගමනට කළුතර බෝධිය බාධාව කැයි සිතුූ කළුතර උපදිත් ඒන්තවරයා සන්දනායකට ට කිව්වේ වහා එබිමෙන් ඉවත්වන ලෙසයි. බෝධියට අධිගෘහිත දෙවියන් තම බලය සුදු අධිරදවාදීනට පෙන්වන්නට ඊටාගත්තේය සන්දනායක බෝධිය නසන සුදුෑම ගැන දැන්වෙන් කළුතර නගරෙහි ප්‍රදර්ශනය කළේය. ක්ෂණික ජන විරෝධයක් පැනනැගී බෝධිය කැපීම නතර වූවා මතුනොව එම බෝධි පරිශරයේ වන්දනාමාන කරන්නට සුළු ඉඩමක් රජයෙන් වෙන්වෙන වසරකට රුපියලක මුදලක් රජයට ගෙවන්නට නියම විය. ක්‍රිස්තු වර්ෂ 1896දී නැවතත් බොසට තර්ජන පැමිණියද ඒ කවර හෝ බලයකින් පහවිය සන්දනායකගේ ඇවෑමෙන් ගම්මන් පෙළමැති උපාසකයෙකු බෝධියට කළ යුතුවත් වත් පිළිවෙත් කරන්නට වියලුතරට ආ තරුණ නිතිඥ සෙරෙල් සඳයකයනට බෝධිපූජ පූජාවලට අැසිදෑ තම මුදලින් පරිත්‍යාග කළේය එපමනක්ව මේ බෝධියේ තිබූ අසීමිත ශක්තිය සහ ආශ්චර්යවත්භාවය සිරෙල්ගේ මසඇසනොව මනැස දුටුවේය කළුතර බෝධියේ වසන දෙවියන්ගේ ඇල්ම බැල්ම තමන්ට ඇති බව විශ්වාස කළ ඔහු තම ධන පරිත්‍යාගෙන් ඒ බෝධිය පාමුල කුඩා මලසුනක් පැනවීය සිරිපා කඳුවලල්ලෙන් පැනනගී කළුතර සොඳුරු කර මහ සයුරට වැටෙන ගන්ධියෙන් පෝෂිත මේ මහා බෝරජුත් මේ බිමත් මහා බුදු පින්බිමක් කරන්නට නිතිඥ සෙරෙල් ඉටාගත්තේය එහි ඵලය කළුතර දානපතින්ගේ හා සැදහැවතුන්ගේ ඒකාත්මික වීමෙන් කළුතර බෞද්ධ සංඝමය දෙහිවීමයි. පසුව ඔහු කළුතර බෝධිකාර මණ්ඩලය බිහි කරන්නේද එහෙම තිබුවක් වශේනීි. කළුතර නගරාධිපතිවරයා වශයෙන්ද කළුතර ජනයන් විසින් ඔසොවා තබන ලලද මේ ජනකයා

### Segment 3 (10:00 - 15:00) [10:00]

පසුව උත්තර මන්ත්‍රී මණ්ඩලයට තෝරාගෙනුනේ ඔහුගේ දක්ෂ පක්ෂ හපන්කම් රජයට මොනවට ඒත්තු ගැන්වණු නිසාය ඔහු ඒවන විට සූර විවසායක කුදවිය තම ගම වූ බලපිටියේ ඔහුන් වූ තේශ කර්මාන්තායන් නිමැවුණු බලපිටි සරම් බලපිටි තුවා ආදිය සන්නාමයක් වී රටපුරා ජනප්‍රිය ස්වර්ණපාලයේ නමින් ඇරඹී පසුව සවුත්් වෙස්ටරන් වූ බස් සමාගම සිසිල් ශීතකරණ හා මෝටර් රත ටයර් ආදී බොහෝදෑනිමූ ඇසියටඩ්මටවස් හා ඇසටඩ්රබර් ඇසටඩ්බැටර ආදි සමාගම් චාලයක අධිපති වන්නට ඔහු අනුගමනය කළ රහස වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ එන යහපත් ජීවිත කර්මාන්‍යතය යදීමයි. බස් සමාගම් ජනසතු කරන මොහොතේ අනෙකුත් බස් රත සමාගම් වල අයිතිකරුවන් එම බස් වල ටයර් ආදී වටිනා. මාරුකොට බාල ටයර් සවිට රජයට දෙද්දී මෙතුමානෝ සෑම බස් රතයකටම අලුත් ටයර් ටියු දමා එම බස් වල තැන්කි පුරවා රජයට භාර දුන්නේ ඉන්දන පෙරවුම් අල් දෙකකද හිමිකරුවා වශේනි. උත්තර මන්ත්‍රී මණ්ඩලයේ උපසභාපති සහ පසුව සභාපති වූ එතුමාට ක්‍රිස්තු වර්ෂ 1955දී එංගලන්ත රජයේ නයිට් නාමයක්ද හිමිවිය තම බස් සමාගමේ බස් රතයක් කළුතර බෝධිය අසලින් ගමන් ගන්නා කල පඬුරක් දැමීම අනිවාර්ය හරි කළ ඔහුගේ නියමය අද වනවිට කළුතරින් යන එන සැම සද්භාවයෙන් අඛණ්ඩව සිදු කරගෙන යන පුණ්‍ය ක්‍රියාවකී ඒ පඬුරුද ගෙන ඊට දායක වූ සැමට පින්දෙමින් පහළ මළුවේ බුදු මැදුරක් නගන්නටද සෙරෙල් නිතිඥවරයා කටයුතු යෙදවීය පහත මළුවේ කුඩා චෛත්‍යයක් ඉදි කරූෙම එහේත් පළඳන උෙල බැරවයා මහා එහළින් තීරණය කරන්නට විය එහේ එදින ඒ බෙරහඬ තමාට බාධාවකැයි එහි උඩ ගොඩමළුවේ විසු රජයේ ඒන්තවරයා පැවසුවේය සිරල් කළේ අමුතුම වැඩෙකී පෙරකරුවන් සීයක් ඇඳවා දවස පුරාම බෙර වැය වීමයි. සුදු ජන්තවරයා ඒ නිවස්ය හැරපියා ගියේය. ඒ මහා පින්කමට සම්බන්ධ වූ ජනතාව ඉදිරියේ ප්‍රතිඥාවක් දුන් සිරෙල් ඒ බංගලාව සහිත බිමද ඉංග්‍රීසින්ගෙන් මුදවා ඉතා ඉක්මනින් ශාසනයට පරිත්‍යාග කරන බවට ප්‍රතිඥා දුන්නේය වරහාබෝධි සමාගමේ කර්තව්‍ය යකට එන්දාවට ගිය අප කථානායකයානෝ එහිවූ ආනන්ද බෝධියේ අංකුරයක් ගෙන මේ පහළ මළුවේ රෝපණය කරවීය හෙළ බුදු ජනයේදුන් ප්‍රතිඥාව තහවුරු කරමින් එහළ මළුව ලෙස හැඳින්වෙන බිම කටි කලකින් තම ධන පරිත්‍යාගෙන් මෙල ගන්නා සෙරෙල්ද සොයයිසා ශ්‍රීමතානු කළුතර මහා වටදාගේ නමින් හැඳින්වන

### Segment 4 (15:00 - 20:00) [15:00]

චෛත්‍ය රාජයා නගන්නට ප්‍රස්තු වර්ෂ 1964දී මොල් ගල තබන ලදී. මොහුද පරයන වැව් අහසින දාගැප් නිමෙවූ අපේ ශිෂ්ඨාචාරයේ චෛත්‍ය නිර්මාණ විද්‍යාවට නව හැඩයක් දෙමින් ලොව පළමුවරට ඉඳිකි කළ ඓතිහාසික අපූර්ව චෛත්‍යයක් බවට මෙය පත්විය කන්ක්‍රීට් කුලය නමින් ප්‍රසිද්ධ වූ බලපිටි පුත්‍ර විද්‍යාජෝති ආචාර්යඑන්එස් කොළහ එංජිනරුවරයාගේ සලසුමැන් බලපිටි පුත්‍රපීඩී වෛද්‍ය තිලෙක එංජිනේරුවාගේ මෙහියමෙන් වර්ග අඩි 7151ක් වූ වටප්‍රමාණය අඩි 300ක් වූ විෂ්කම්භය අඩිතන 1974ක් වූ උස අඩි 185ක් වූ කළුතර චෛත්‍ය ඉඳිවිය එහෙත් එය තවත් එක් චෛත්‍යයක් නොවින ක්‍රිස්තු වර්ෂ 1974 ජනමාරිම 24 වන පෝදා උදෑසන හය 12ට දෙව් බඹුන්ගේද ආශිර්වාද මැත ඒ චෛත්‍ය විවෘත විය සුවිශේෂ චෛත්‍ය ඔබ වන්දනා කළ යුත්තේ පිටතින් පමණක් නොවෙයි. ඔබට එහි ඇතුලතටද පෙවිසිය හැකිය. එකෙහි ඔබ පුදුම පත්වන්නේය ඔව් චෛත්‍යයක් මැද චෛත්‍යයක් ගඟක් අසබඩවූ නිසා අනාගතයේ දිනෙක මේ මහා චෛත්‍ය ගිලා බැසිය හැකියයි සිතා චෛත්‍ය ගැබ හිස් ගර්භයක් සේ තබන්නට තීරණය කළ කුලින්හ හජිනේරුවරයා ඒ චෛත්‍ය බඳයේ වා කවුල් වලින් එන්දිය සාගරයද දකින්නට සැමට ඉඩ වෙන් කර දී ඇත ඒ එපමණක් නොව ඒහිස් ගර්භයේ අඩි හයක කුඩා චෛත්‍යයක් නිමැවී ඇති අතර ක්‍රිස්තු වර්ෂ 1980ේදී එම කුඩා චෛත්‍යහිද ධාතු නිදන් කොට ඇත චෛත්‍ය ගර්පයෙහි මහනුවර යුගයේ සිටුවන් නිර්මාණය කොට වටදාගේ අභ්‍යන්තරය වැඳපුදන සැදෑ ඇස් පළමුව මවිත වෙයි දෙවනුව සැදෑ කන්න මවිත වී ඒ එහි ඇතුලත ඇතිකාරයනි මේ දොම්කාරය අනිච්ච දුක්ඛ අනත්ත යන ත්‍රිලක්ෂණය එකට බැඳ තබන ශුන්‍යතාවයේ ප්‍රතිනිර්මාණයක්ද එය අවබෝධ ද කරගන්නා සැදෑ සිද්ධ මවිතනු නොනුමානය දානපති සෙරෙල්ද සොයිසාගේ ශාසනික මෙහෙය කළුගඟ ගලන්නාක්ෂයේ අඛණ්ඩවිය කතරගම කිරිවෙහෙර ප්‍රතිසංස්කරණය කරන මොහොතේ ඊට දායක වීතරගම වැඳ පුතාගන්නට උතුරෙන් දකුණෙන් එන සර්වචනයට විශ්‍රාම ගන්නට විශ්‍රාම ශාලාවක්ද? ඔවුහු තම ධන පරිත්‍යාගයෙන් නිමවන්නේයයි. කතරගම කිරිවෙහෙර සංවර්ධන සමි සභාපතිවරයා ලෙසය එපමණක් නොවෙයි. සෙරෙල්ද සොයයිසාගේ ශාසනික මෙහෙවර

### Segment 5 (20:00 - 24:00) [20:00]

මෙහෙවර දෙස් විදෙසිද සුපතලවිය. විහාරය ප්‍රතිසංස්කරණයේ නෝතන නියමුවාවන එතුමා එම ලන්ඩන් විහාරයට වසරදහයකට අැසින් පවුම් 700ක ධන පරිත්‍යාගයක්ද සිදු කරන්නේය මේ ජාතික වීරයා කළුතරට අධ්‍යාපන විද්‍යාස්ථානත්වයක් ත්‍යාග කළේය. ඒ කළුතර බාලක විද්‍යාලය හා කළුතර බාලිකා විද්‍යාලයයි. කොළඹ තරුණ බෞද්ධ සමිතියේ දෙකකුලක් සභාපති වූ එතුමා බලපිටිය තරුණ බෞද්ධ සමිතියේ එකම සාමාජිකයාය. ලංකා නීතිඥ සංගමයේ ශ්‍රී ලංකා මහාබෝධි සමාගමේ පරම විඤ්ඤාණර්ථ සංගමේ ලංකා බාලද සංගමේ ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ අඳග කොළු වෙහිරි සෙසුන් සඳහන් වූ ජාතික මණ්ඩලයේ ක්ෂයරෝග වැලක්වීමේ ජාතික මණ්ඩලයේ ශ්‍රී ලංකා බාලක්ෂ ක්ෂ සංගමයේ ඈ සාංගමික මණ්ඩලවල සභාපති දුහොරයද හෙබැවූ මැතිතුමා සම්මා සම්බුදු සසුනට ඉටු කළ තවත් මහා මෙහෙවරක් සිහිපත් කරමින් සැරෙල්ද සොයිසානම් මහා වැවෙන් දිය දෝතක් පඳු මේ අදහස් පෙළට තිත තබමි. මහා ධම්ම රාජාධිරාජගුරු අති පූජ්‍ය වැලිත මහාකරාවී ශ්‍රී ඥාන විමල තිස්ස මාහෙමපාණන් වහන්සේ එදා බුරුම දේශයට වැඩමකොට අමරපුර දේශයෙන් උපසම්පදාව ගෙන බලපිටිය වැලිොට අම්බරුාමී මූල විහාරස්ථානයට වැඩමකොට අමරපුර නිකාය සංස්ථාපනය කළේ වැලිතොට ට දෙවන මිහින්තලය බවට පත් කරමිණී පසුව එනිකයෙහි අනුනිකාය 22ක් බිහිවිය එනමුදු වැලිොටින් හටගත් අමරපුර එසේ පාර්ශ්ව වශයෙන් වෙන්වී කටයුතු කළ යුතු නැතැයි ශ්‍රීමත් සෙරෙල්ද සොයිසානන්ට සිතුණු අත ඒබැව් අතිපූජනීයහ මඩිහේ පඤ්ඤසීහ මහානාහිමිපාණන් වහන්සේට එතුමා සැලකළේය. එහි ප්‍රතිඵලය වූ ඒ පාර්ශ්වල මහා තෙරවරු එක්වී ඒක චත්ත්‍රයක් යටතට සියලු පාර්ශ්ව ගෙනීමයි. ක්‍රිස්තු වර්ෂක 1966දී එක්සත් නමරපුර මහා සංඝ සභාව බිහිවන්නේ ශ්‍රීමත් සිරුද්ධ සොයසා මැතිතුන්ගේ අප්‍රතිහත ධෛර්ය සහ අධිෂ්ඨානයේ විපුල ඵලයකී ප්‍රল্ගි සිනට නවන්නට ප්‍රථම ගංගාරාම විහාරය තිබූ අද කළුතර තර බෝධිය වැජබෙන පරිශ්‍රය කළුතර තොටමුණෙන් යන එන නකාවලට මග පෙන්වූ බීකන් පනක් වූ බව ජනශෘතියයි. ඒ කළුගම් තොටට වැලි තොටින් පැමිණී ක්‍රිස්තු වර්ෂ 1978 ජනවාරි තෙවනදා මරණයේ තොටමුණෙන් නැවූ නැගුණ ශ්‍රීමත් සෙරෙල්ද සොයිසානෝ නෝතනංකේය බුදුනරුදයේ බීකන් පහනම වන්නේය Ja
