නලින් ද සිල්වාගේ නියම සහ ලංකාවේ දාර්ශනික දරිද්‍රතාව
Machine-readable: Markdown · JSON API · Site index
Описание видео
කීර්තිශේෂභාවෝපගත ආචාර්ය නලින් ද සිල්වා [BSc(Cey),
DPhil (Sussex), MIAU ] ශ්‍රීමතාණන්ගේ 81 වන ජන්ම දිනය නිමිත්තෙන් එතුමාගේ ජීවිතය , දර්ශනය හා එම දර්ශනයේ භාවිතය පිළිබඳ එතුමා සමීපව ඇසුරු කළ නාලක ජයසේන විසින් සිදු කරනු ලබන ගුණානුස්මරණය...